අ.පො.ස. (උසස් පෙළ )විභාගය 2024-11-25 සිට 2024-12-20 දක්වා පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා පාසල් නිවාඩුව 2024-11-23 දින සිට 2025-01-01 දින දක්වා ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.
සංගමය භාරව කටයුතු කරන ගුරු භවතුන්ගේ නම්-
ICT-යූ.පී.ජී.වික්‍රම ආරච්චි මිය
ගණිතය- කේ.එම්.චන්ද්‍රලතා මියආර්.එම්.ඩී.ප්‍රියදර්ශනී මිය
විද්‍යාව- අයි.එම්.ජේ.වීරසිංහ මයා