අ.පො.ස. (උසස් පෙළ )විභාගය 2024-11-25 සිට 2024-12-20 දක්වා පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා පාසල් නිවාඩුව 2024-11-23 දින සිට 2025-01-01 දින දක්වා ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.
අප පාසලේ නිල වර්ණය ලෙස බාවිතා කරන්නේ රතු දුඹුරු වර්ණයයි. අප පාසල් නිල ඇදුමෙන් , පාසල් දජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියලු අංගයන්වල අනන්‍යතා වර්ණය ලෙස මෙම වර්ණය බාවිතා කරයි.