මො/මුතුකෙළියාව මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

අ.පො.ස. (උසස් පෙළ )විභාගය හේතුවෙන් පාසල් නිවාඩුව ලබාදීම.

8.jpeg
8.jpeg

         බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ,බුත්තල පොලිස් වසමේ. මුතුකෙළියාව ග්‍රාම නිලධාරී වසමේ.සුන්දර හරිත පරිසරයක පිහිටා ඇති මො/මුතුකෙළියාව ම.වි වන අප විද්‍යාලය ආරම්භ කරන ලද්දේ 1954.01.29 වන දින වන අතර ආරම්භයේදී පාසලේ විදුහල්පති ලෙස සේවය කරන ලද්දේ එස්.ජෙ.එම්. බණ්ඩාර මහතාය තවද ආරම්භයේදී සිසුන් ඇත 10 දෙනෙකු පමණ සිට ඇත. මේ දක්වා  විදුහල්පතිවරුන් 18 දෙනෙකු අප පාසලේ සේවය කළ ඇති අතර වර්තමාන විදුහල්පතිතුමා වනුයේ කේ.එම්.ආර්.එස්.බණ්ඩාර මහතාය. 6 සිට 13 ශ්‍රේණි දක්වා සිසුන් අධ්‍යාපනය ලබන අප විද්‍යාලයේ වර්තමාන ශිෂ්‍ය සංඛ්‍යාව 149 කි.  විදුහල්පතිතුමා ඇතුළු අනධ්‍යන කාර්ය මණ්ඩලය සහ ගුරු බව තුන් 21 දෙනෙකු සමන්විත අතර අනධ්‍යන කාර්ය මණ්ඩලය 3 දෙනෙකි අප පාසලේ මුළු භූමි ප්‍රමාණය අක්කර 4 කි.

 

ආරම්භ කළ වර්ෂය

1954 ජනවාරි 29

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

10

මුල් ගුරුතුමාගේ නම

එස්.ජෙ.එම්. බණ්ඩාර

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

 මො/මුතුකෙළියාව කණිෂ්ට විද්‍යාලය