මො/මුතුකෙළියාව මහා විද්‍යාලය

අ.පො.ස. (උසස් පෙළ )විභාගය හේතුවෙන් පාසල් නිවාඩුව ලබාදීම.

8.jpeg
8.jpeg
පාසල ආරම්භ වූ දිනය 1954.11.29
පාසල් වර්ගය 1C
පාසල් අංකය 22130
සංගණන අංකය 19159
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 04 
පාසල පිහිටි පළාත ඌව
දිස්ත්‍රික්කය මොනරාගල
කලාපය මොනරාගල
කොට්ඨාසය බඩල් කුඹුර
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බඩල්කුඹුර
ග්‍රාම සේවක වසම මුතුකෙළියාව
මුළු ශ්‍රේණි ගණන 7
මුළු පන්ති ගණන 10
2024 ඔක්තෝබර් මාසයට මුළු ශීෂ්‍ය ගණන 149
2024 ඔක්තෝබර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 17
පාසලේ වර්ණය රතු දුඹුරු