අ.පො.ස. (උසස් පෙළ )විභාගය 2024-11-25 සිට 2024-12-20 දක්වා පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා පාසල් නිවාඩුව 2024-11-23 දින සිට 2025-01-01 දින දක්වා ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.
2024 සමස්ත ලංකා චිත්‍ර තරගාවලිය කලාප මට්ටම (මෝස්තර)