මො/මුතුකෙළියාව මහා විද්‍යාලය

2.png
1.png
3.png
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි අප පාසල, සාරවත් පරිසරයක පිහිටා ඇති දැයට වටිනා දරුවන් පිරිසක් බිහිකිරීමට කැප වූ පාසලකි. අප විද්‍යලයේ 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා දරුවන් අධ්‍යාපනය ලබන අතර බොහොමයක් දරුවන්ගේ දෙමාපියන්ගේ ප්‍රධාන ජීවිකාව කෘෂි කර් මාන්තයයි..

"නැණ ගුණ පිරි දරුවන් දැයට"

දැක්ම

සහ

මෙහෙවර

" ජාතික අරමුණු සාක්ෂාත් කර ගනු පිණිස හැකි සෑම ප්‍රයත්නයක්ම දරමින් පාසල ඵලදායී ආයතනයක් බවට පත්කර නිපුණතා පූර් ණ දිරිය පුර වැසියන් රටට දායාද කිරීමයි."

දැක්ම

සහ

මෙහෙවර

"නැණ ගුණ පිරි දරුවන් දැයට"

" ජාතික අරමුණු සාක්ෂාත් කර ගනු පිණිස හැකි සෑම ප්‍රයත්නයක්ම දරමින් පාසල ඵලදායී ආයතනයක් බවට පත්කර නිපුණතා පූර් ණ දිරිය පුර වැසියන් රටට දායාද කිරීමයි."

අ.පො.ස. (උසස් පෙළ )විභාගය හේතුවෙන් පාසල් නිවාඩුව ලබාදීම.

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

මො/මුතුකෙළියාව මහා විද්‍යාලය